මොකක්ද මේ Ransomware කියන්නේ?
Ransomware කියන වචනේ හැදිලා තියෙන විදිහෙන් ගත්තොත් මේක හැදිලා තියෙන්නේ Ransom + Malware කියන වචන දෙකෙන්. තේරුම කප්පම් ගන්න Malware කාණ්ඩයක් කියන එක. මේකෙන් වෙන්නේ කෙනෙක්ගේ Computer එකක හෝ Phone එකක තියෙන Personal Files යම්කිසි ආකාරයක විශේෂිත ක්රමයකට Lock කරලා, හරියටම කිව්වොත් Encrypt කරලා ඒවා ආයෙත් කලින් වගේ පාවිච්චි කරන්න ඕනි නම් මෙච්චර ගාණක් ගෙවන්න …